My Blog List

Monday, December 5, 2016

තරුවක් නිවී ගිහින් 



යෞවනයට
පෙම් බැදි 
හදවතක 
උනුසුම 
පහව ගිහින්...
මෙ විසල් 
ලොව 
අකලට 
මිලින වන
වචනයක් 
දොඩමළු නොවී
නිහඩ වන
දෙනෝදාහක් අතර...
නුබත්
නොකියා
යන්නම ගිහින්...
නිවෙන මග 
බො දුරයි
එහේ යන වාරයක 
වරෙන් ආයෙත්....
අපි එක්ක
ටිකක් 

කතා කර යන්න....

No comments:

Post a Comment