My Blog List

Tuesday, November 22, 2016

වදින කෑල්ල ගෙවිලා                    

යන එන වාරයට 
පිරිමදියි  කෑල්ල...
හදවතේ ආදරය 
උරගාන ලෑල්ල  ...
හොඳටෝම 
දැන්  ගෙවිල
වදින ඒ කෑල්ල...
මුවහත්  කරන් 
කඩුව වගේ ගාල්ල... 
යන්නම ගිහින්  බං 
කලින් හිටි කෑල්ල ...

---නැව ගිලුනත් ගැට්ටේ බජව්--- 


1 comment: