My Blog List

Thursday, November 24, 2016

හොරු 


ඉස්සර 
හොරා කිවම 
මහින්ද විතරයි 
හැරිලා බැලුවේ 
දැන් ...
රනිලුත් හැරිලා බලනවා .

No comments:

Post a Comment