My Blog List

Sunday, November 20, 2016

බොදුබල සේනා සහ මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන්නේ නන්දසේන ගොටාභය .යුද්ධයට දුන් දායකත්වය දඩමීමා කර බලයට එන්න උත්සහ කිරීමේ දෙවන අදියර.මෙය මෙහෙය වන්නේ ඇමෙරිකා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව .
සිංහලයිනි ....
ඇමෙරිකාව මේ වකවානුවේ විනාශ කල රටවල් දෙස විමසිල්ලෙන් බලන්න .කිතුනුවන් සහ මුස්ලිම් වරුන් ජිවත්වන රටවල් .මේ සැරසෙන්නේ සිංහල මුස්ලිම් අන්තවාදය හරහා කලාපය අස්ථාවර කිරීමට . ඔවුන් යොදාගන්නේ ජාතිවාදයයි .
දැනටමත් ජාතිවාදය හිස ඔසවා ඇත . හුදෙකලා සිද්ධි ලෙස ඔබ දුටුවත් මේ අප ගමන් කරන්නේ අතිශය භිහිසුනු සැලසුම් සහගත ඛේදවාචකයක අභිමුවටයි.
පරෙස්සම් වන්න . රට ගිනිබත් කර ඔවුන් බලයට පැමිණෙන විට ඔබගේ ජීවිතය ඔබගේ ආදරනියන්ගේ ජිවිත ඔබට අහිමි තිබෙන්නට පුළුවන ...

No comments:

Post a Comment