My Blog List

Saturday, November 19, 2016

               රොකට් යවා පොකට් ගැසීම .


විශ්‍රාමික ජනපතිගේ අභ්‍යාවකාශ ඉංජිනේරු පුතාට රොකට් උන සනීප කරන්න ජනතාවගේ පොකට් එකෙන් කොටි 1800. සුප්‍රීම් සැට් කියන්නේ චන්ද්‍රිකා උඩයවන සමාගමක් නොවෙයි ගොඩබිමින් මුහුදින් භාණ්ඩ ප්‍රවාහනය කරන සමාගමක් .අපි අපේ සල්ලි වලින් අපේ පොඩි එවුන්ට සෙල්ලම් රොකට් ගෙනත් දුන්නට ,මහින්ද රටේ  සල්ලි කොටි 1800 ක් පොකට් ගහලා පුතා එක්ක රොකට් යවලා .ගොඩබිමින් ,මුහුදින් ,ගුවනින් ගැහුවා විතරක් නෙමෙයි අභ්‍යාවකාශත් මගේ කියල පපුවට ගහලා .ට හි කෙ න රජ කෙනෙක් ඔයි මේ .

No comments:

Post a Comment