My Blog List

Monday, December 5, 2016

මහපොළවේ   යථාර්තය .

ලොව...
කොතැනක හෝ 
නන්නාදුනන 
කෙනෙක් 
මිය යනවාට 
අකමැතිය...
එහෙත් 
දන්නාදුනන 
සතුරන් 
මිය යනවා දැකීමට 
ලෝකයම කැමතිය...

--නැව ගිලුනත් ගැට්ටේ බජව් --

No comments:

Post a Comment