My Blog List

Wednesday, December 7, 2016

ජීවිතය... 
අද්දර හිද 
හෙමින් 
සිත පිරිමදින...
ඔබ...
ආදරය...
මෙයයැයි කියාදුන් අපූරැව...
මට...
සන්සාරය...
ගැන නිනව්වක් නැතත්....
පතන්නම්
මේ චාරිකාවේ
හැම...
හුස්මකම...
ඔබ...
ඔව්... 
මම
ඔයාට
ගොඩක් 
ආදරෙයි...

No comments:

Post a Comment